• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පොදු සේවා පුළුල් කිරීමට චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

22 May 2026
in පුවත්, විදෙස්
සංක්‍රමණික සේවකයන් වෙනුවෙන්  පොදු සේවා පුළුල් කිරීමට  චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
නගර කරා සංක්‍රමණය වී රැකියාවල නිරත වන නමුත්, එම නගරවල ස්ථිර පදිංචිවීමේ ලියාපදිංචිය නොමැති සේවකයන් (Migrant Workers) වෙනුවෙන් මූලික පොදු මහජන සේවාවන් රැසක් විවෘත කිරීමට චීන මධ්‍යම රජය අද (22) නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
චීනය තුළ වසර 1950 දශකයේ සිට ක්‍රියාත්මක වන ‘හුකෝවු’ (Hukou) නැමති පදිංචිවීමේ සහ ගෘහස්ත ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හේතුවෙන්, ග්‍රාමීය ප්‍රදේශවලින් නගර කරා පැමිණෙන සේවකයන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නිවාස වැනි මූලික පොදු පහසුකම් ලබා ගැනීමේදී දිගු කලක් තිස්සේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. මීට පෙර මෙම සේවාවන් පුද්ගලයා උපන් ස්ථානය මත පදනම්ව තීරණය වූ අතර, නව මාර්ගෝපදේශ මඟින් එම සීමාවන් ඉවත් කරමින් පුද්ගලයා දැනට සාමාන්‍යයෙන් පදිංචිව සිටින ස්ථානය (Place of residence) මුල් කරගනිමින් පොදු සේවාවන් සැපයීමට රජය තීරණය කර ඇත.
තමන් සේවය කරන නගරවලට තම දරුවන් රැගෙන එන සංක්‍රමණික සේවකයන්ගේ දරුවන්ට රජයේ පාසල්වල අධ්‍යාපනය ලැබීමටත්, එම නගරවලදීම පාසල් ප්‍රවේශ විභාග සඳහා පෙනී සිටීමටත් අවස්ථාව සැලසේ. මීට අමතරව, නගරවල ස්ථිර ලියාපදිංචියක් නොමැති වුව ද ස්ථාවර රැකියා නිරත පිරිස් සඳහා රජයේ කුලී නිවාස ව්‍යාපෘති (Public rental housing) පුළුල් කිරීමට සහ සේවා ස්ථාන ආශ්‍රිතව සමාජ රක්ෂණ ක්‍රමවේදයන්ට (Social insurance) ඇතුළත් වීමට අවස්ථාව හිමි වෙයි.ළමා සුරැකුම්, වැඩිහිටි සත්කාර සහ ආබාධිත පුද්ගලයන් සඳහා වන සේවාවන්වලදී පනවා තිබූ ‘හුකෝවු’ සීමාවන් ලිහිල් කෙරෙන අතර, වැඩි වශයෙන් ජනගහනය සංක්‍රමණය වන නගර සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පුළුල් කිරීමට ද පළාත් පාලන ආයතන දිරිමත් කර තිබේ.
දශකයකටත් වැඩි කාලයක සිට මෙම ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමට චීනය උත්සාහ දරමින් සිටි අතර, මෙම නව ලිහිල් කිරීම් හරහා ජනතාවගේ සමාජ ආරක්ෂණය තහවුරු වනවා සේම අපනයන මත වැඩි වශයෙන් යැපෙන චීන ආර්ථිකයේ දේශීය පාරිභෝගික ඉල්ලුම සහ ගෘහස්ත වියදම් (Consumer Demand) තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
Post Views: 15
Previous Post

පාසල් සිසුන් අතර වෛරස් මෙනින්ජයිටීස් රෝග තත්ත්වයක්

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය

Editor TTV News

Editor TTV News

Next Post
කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ  මහේස්ත්‍රාත් පරීක්ෂණය

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved