• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් සිසුන් අතර වෛරස් මෙනින්ජයිටීස් රෝග තත්ත්වයක්

22 May 2026
in දේශීය, පුවත්
පාසල් සිසුන් අතර  වෛරස් මෙනින්ජයිටීස්  රෝග තත්ත්වයක්
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
පාසල් සිසුන් අතර මේ වන විට වෛරස් මෙනින්ජයිටීස් (මොළේ උණ) රෝග තත්ත්වයක් පැතිර යමින් පවතින බවත්, එහෙත් ඒ පිළිබඳව මහජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.ප්‍රථමයෙන්ම දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම රෝගී තත්ත්වය මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී තිබේ. ඒ අනුව මේ වන විට දියතලාවෙන් රෝගීන් 28ක්, රිකිල්ලගස්කඩින් 25ක් සහ වැලිමඩෙන් රෝගීන් 13ක් පමණ වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් එක්ව මේ පිළිබඳව නිසි ක්ෂේත්‍ර ගවේෂණ කටයුතු සිදුකරමින් පවතින අතර, මෙය වෛරස් ආසාදනයක් (Viral Meningitis) බවට මේ වන විට තහවුරු කරගෙන ඇත.
තද උණ, හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, රෝගයට ගොදුරු වූ බහුතරයක් දෙනා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් දින 5ත් 7ත් අතර කාලයකදී කිසිදු බරපතළ සංකූලතාවකින් තොරව රෝගය සම්පූර්ණයෙන්ම සුව වන බව හෙතෙම සහතික කරයි.
පවතින වර්ෂා සහිත කාලගුණය මෙන්ම වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් ආශ්‍රිතව මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී. මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම අපවිත්‍ර වූ ජලය සහ ආහාර මඟින් ශරීරගත වන බැවින්, ආහාර පාන පරිභෝජනයේදී වඩාත් සැලකිලිමත් වෙමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.පාසල් ළමුන් අතර මෙම රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, රෝගය පැතිරීම අවම කරගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් පාසල් බලධාරීන් සමඟ ඉතා සමීප සම්බන්ධීකරණයකින් යුතුව අවශ්‍ය සියලු පාලන කටයුතු සූදානම් කර ඇති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 77
Previous Post

බාහිර කම්පන කළමනාකරණය සරල නොවූනත් ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී

Next Post

සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පොදු සේවා පුළුල් කිරීමට චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
සංක්‍රමණික සේවකයන් වෙනුවෙන්  පොදු සේවා පුළුල් කිරීමට  චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් පොදු සේවා පුළුල් කිරීමට චීනයෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved