• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනයේ ජූලි මස අපනයන සියයට 23.9කින් ඉහළට

ආනයන සියයට 27.5කින් වැඩි වෙයි

7 August 2026
in පුවත්, විදෙස්
නව මෙක්සිකෝ අධිකරණයෙන්  මෙටා සමාගමට ඩොලර් මිලියන  567ක දඩයක් සහ  නව ආරක්ෂක නියෝග
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ ජූලි මස අපනයන එක්සත් ජනපද ඩොලර් අගය අනුව පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 23.9කින් වර්ධනය වී ඇති අතර, ආනයන සියයට 27.5කින් ඉහළ ගොස් ඇති බව එරට රේගු දත්ත මඟින් පෙන්වා දී තිබේ.
රොයිටර් පුවත් සේවයේ මත විමසුමකදී අපනයන වර්ධනය අපේක්ෂා කර තිබුණේ සියයට 22.2ක් ලෙසිනි.
පසුගිය ජුනි මාසයේදී සියයට 27ක පිම්මක් පෙන්වූ අපනයන වර්ධන වේගය ජූලි මාසයේදී මඳක් මන්දගාමී වී ඇත.
ජූනි මාසයේදී සියයට 36ක විශාල වර්ධනයක් වාර්තා කළ ආනයන, ජූලි මාසයේදී අපේක්ෂිත සියයට 27.9ක අගයට ආසන්නව සියයට 27.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
Post Views: 2
Previous Post

නව මෙක්සිකෝ අධිකරණයෙන් මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දඩයක් සහ නව ආරක්ෂක නියෝග

Next Post

ටෙලිකොම් පසුගිය වසර පහේදී මිලියන 541800ක ආදායමක් ලබලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved