• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට චීනයෙන් පූර්ණ සහය

දිළිඳුකම තුරන් කිරීමට සහ ඩිජිටල් නගර නිර්මාණයට ප්‍රමුඛත්වය!

2 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට  චීනයෙන් පූර්ණ සහය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සිය රට ඉහළ දායකත්වයක් ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹදී පැවති උත්සවයකදී තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.
චීන ජනාධිපති ෂී ජින්පින් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර පැවති සාර්ථක සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර සබඳතාවල නව සැලැස්මක් සකස් කර ඇති බවත්, එම එකඟතාවන් ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීමට චීනය කැපවී සිටින බවත් තානාපතිවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම දිළිඳුකම තුරන් කිරීම සහ නවීන ඩිජිටල් නගර ඉදිකිරීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි චීනයේ වැඩි අවධානයක් යොමුව පවතී.
එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිල්ත් ජයවීර, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 9
Previous Post

මන්ත්‍රී අර්චුනාගේ ධුරය අනතුරේ?

Next Post

ඔබේ ආයතනයේ තොරතුරු ඩිජිටල් ලෙස යොමු කරන්න අවස්ථාව..

Editor TTV News

Editor TTV News

Next Post
ඔබේ ආයතනයේ තොරතුරු ඩිජිටල් ලෙස යොමු කරන්න අවස්ථාව..

ඔබේ ආයතනයේ තොරතුරු ඩිජිටල් ලෙස යොමු කරන්න අවස්ථාව..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved