• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔබේ ආයතනයේ තොරතුරු ඩිජිටල් ලෙස යොමු කරන්න අවස්ථාව..

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඊ-ආර්ථික සංගණනය අරඹයි!

2 July 2026
in දේශීය, පුවත්
ඔබේ ආයතනයේ තොරතුරු ඩිජිටල් ලෙස යොමු කරන්න අවස්ථාව..
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ප්‍රථම වරට ‘ඊ-ආර්ථික සංගණනය’ (e-Census 2026) ආරම්භ කර තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ රටේ ආර්ථික සැලසුම්කරණය සඳහා ශක්තිමත් දත්ත පදනමක් සපයයි.
මෙම ඩිජිටල් සංගණනය රටේ පවත්නා සියලුම කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ සහ සේවා කටයුතු ආවරණය කරමින් ක්‍රියාවට නැංවේ. මෙහි මුල් අදියර ලෙස, සේවක සංඛ්‍යාව 50 හෝ ඊට වැඩි විශාල පරිමාණ ආයතනවල තොරතුරු රැස් කිරීම ඊයේ (01) සිට ආරම්භ කර ඇත. අදාළ ආයතනවලට අන්තර්ජාලය ඔස්සේ, ඕනෑම ස්ථානයක සිට ආරක්ෂිතව සහ ස්වාධීනව තොරතුරු ඉදිරිපත් කිරීමේ පහසුකම හිමිවේ. මෙය දත්ත රැස්කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්, පිරිවැය-ඵලදායී සහ පරිසර හිතකාමී කරයි.
ලබාදෙන සියලුම තොරතුරු සංගණන සහ සංඛ්‍යාලේඛන ආඥාපනත යටතේ පූර්ණ රහස්‍යභාවයෙන් ආරක්ෂා කෙරේ. තොරතුරු භාවිතා කරන්නේ සංඛ්‍යානමය කටයුතු සඳහා පමණක් වන අතර කිසිදු පුද්ගල හෝ ආයතන මට්ටමේ තොරතුරක් අනාවරණය නොකෙරේ. තොරතුරු ලබාදීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් ආයතන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතු අතර, අනතුරුව ලබාදෙන විශේෂිත සබැඳිය හරහා මාර්ගගතව තොරතුරු යොමු කළ හැකිය. මෙම නවීන ක්‍රමවේදය මගින් රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට සහ ආයෝජන ප්‍රවර්ධනයට අවශ්‍ය කාලීන සහ නිවැරදි දත්ත ලබාගැනීම ජාතික සංවර්ධනයට මහඟු පිටුවහලක් වනු ඇත.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට චීනයෙන් පූර්ණ සහය

Next Post

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CID වෙත!

Editor TTV News

Editor TTV News

Next Post
නැගෙනහිර පළාත භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  වරුණ ජයසුන්දර CID වෙත!

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CID වෙත!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved