• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩ්‍රෝන කැමරාවක් භාවිත කල චීන ජාතියෙකු අත්අඩංගුවට

24 August 2020
in දේශීය

කොල්ලුපිටිය, අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝන් කැමරාවත් මගින් අනවසරෙන් විඩියෝ දර්ශන ලබා ගත් චීන ජාතිකයෙකු පසුගිය 22 වනදා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වු චීන ජාතිකයෙකු වන අතර ඊයේ (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බව පොලිසිය පවසයි.

ඒ අනුව ලබන 28 වනදා දින නඩුව නැවත කැඳවීමට නියම කර රුපියල් 50000.00 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 11
Previous Post

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි

Next Post

උප අගමැති ධුර තීරණයක් තවම නෑ.

editor

editor

Next Post

උප අගමැති ධුර තීරණයක් තවම නෑ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved