27 April 2024
#විදෙස්

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි

ඉන්දියාවේ වාර්තා වූ කොරෝනා රෝගීන් මිලියන 3 ක් ඉක්මවා ගොස් ඇති තිබේ. ඉන්දියාවේ මෙම රෝගය ධනවත් මෙන්ම දුප්පත් අයට ද වැලඳ ඇති බව වාර්තා වේ.

කොරෝනා රෝගී වාර්තා සටහන සඳහන් කර සිටියේ කොරෝනා රෝගීන් 3,106,348 ක් වාර්තා වු අතර මරණ 57,692 ක් වාර්තා වී ඇති බවයි. මේ වන විට කොරෝනා රෝගීන් ව්‍යාප්ත වීමේ රටවල් අතර දෙවන ස්ථානයට පත්වෙමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

එසේම මේ වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 23,586,512 වාර්තා වී ඇති අතර 812,527 මිය ගිය බව වාර්තාවෙහි සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *