27 April 2024
#දේශීය

බැඳුම්කරය ගැන අහන්න CID ය රනිල්ගේ ගෙදරට

අද  (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගේ නිවසට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කර සිටින ආකාරයට මෙම ප්‍රකාශය යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ගෙන ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *