• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිවිතුරු පුරවර ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සාකච්ඡාව පැවැත්වේ

11 July 2026
in දේශීය, පුවත්
පිවිතුරු පුරවර  ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ  කුරුණෑගල දිස්ත්‍රික් සාකච්ඡාව  පැවැත්වේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පවතින කසළ කළමනාකරණය, ග්‍රාමීය මාර්ග සහ පානීය ජල ගැටලු විසඳීම වෙනුවෙන් රජය දියත් කර ඇති ප්‍රායෝගික වැඩපිළිවෙළ යටතේ, “පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සාකච්ඡාව ඊයේ (10) කුරුණෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කසළ යනු පරිසරයට බරක් නොවන, ආදායම් උපයන වටිනා සම්පතක් බවට පත්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. අරලියගහ මන්දිරයේදී පැවති සමාරම්භක වැඩමුළුවේ මීළඟ පියවර ලෙස මෙම දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡා මාලාව සංවිධානය කර ඇත.
ජාතික වැඩසටහන වෙනුවෙන් පත්කළ විශේෂඥ කමිටුවේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කසළ ගැටලුව සම්බන්ධ දත්ත, යෝජිත විසඳුම් සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හා “Clean ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ, ඉදිරි වසර තුනක කාලසීමාව තුළ පළාත් පාලන ආයතනවල දායකත්වයෙන් සාර්ථකව අවසන් කිරීමට අපේක්ෂිතය.
Post Views: 6
Previous Post

බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබා දීමේ නව ක්‍රමවේදයක්

Next Post

මාලිගාවත්තේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
මාලිගාවත්තේදී  මත්ද්‍රව්‍ය තොගයක් සමඟ  19 හැවිරිදි තරුණයෙක්  අත්අඩංගුවට

මාලිගාවත්තේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved