• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්අඟුරු වංචාව හෙළි කරන්න ජාතික ජන බලවේගයෙන් සහ සජබෙන් පැමිණිලි වැලක් ජනාධිපති කොමිසමට තොරතුරු 28ක් ලැබෙයි

28 May 2026
in දේශීය, පුවත්
ගල්අඟුරු වංචාව හෙළි කරන්න ජාතික ජන බලවේගයෙන් සහ සජබෙන්  පැමිණිලි වැලක් ජනාධිපති කොමිසමට තොරතුරු 28ක් ලැබෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල්අඟුරු ආනයනයේදී සිදුවූ මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි සහ තොරතුරු 28ක් ලැබී තිබේ. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් රජයට සිදුවූ හානිය තක්සේරු කර, ඊට වගකිව යුතු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග යෝජනා කිරීම මෙම කොමිසමේ කාර්යභාරයයි. පැමිණිලි භාරගැනීම පසුගිය 22දායින් අවසන් වූ අතර, ජාතික ජන බලවේගය විසින් පැමිණිලි 10කට ආසන්න සංඛ්‍යාවක් ද, සමඟි ජන බලවේගය නියෝජනය කරමින් මුජිබර් රහුමාන් සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ද පැමිණිලි ගොනු කර ඇත.
කොමිසමේ සහායට පත්කළ විශේෂ පොලිස් කොට්ඨාසය මේ වන විට විගණන වාර්තා සහ පැමිණිලි පාදක කරගනිමින් ලංකා ගල්අඟුරු සමාගම, ලක්විජය බලාගාරය සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් කැඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී. විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් චන්ද්‍රා වාකිස්ට ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද කොමිසමට අනුයුක්ත කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සමස්ත විමර්ශන කටයුතු මාස හයක් ඇතුළත අවසන් කර අවසන් වාර්තාව ලබාදීමට නියමිතය.
Post Views: 5
Previous Post

2017 ඉඳන් ජනාධිපතිවරු තිදෙනෙක් පළාත් සභා ඡන්දය මඟහැරියා වත්මන් රජයත් කරන්නේ ඒ දේමයි කැෆේ සංවිධානයෙන් චෝදනාවක්

Next Post

රුපියල් ලක්ෂ 658ක බෝගම්බර පදික උමං මාර්ගය විවෘත වෙයි මහනුවර වාහන තදබදයට ස්ථිර විසඳුමක්

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් ලක්ෂ 658ක  බෝගම්බර පදික උමං මාර්ගය විවෘත වෙයි  මහනුවර වාහන තදබදයට ස්ථිර විසඳුමක්

රුපියල් ලක්ෂ 658ක බෝගම්බර පදික උමං මාර්ගය විවෘත වෙයි මහනුවර වාහන තදබදයට ස්ථිර විසඳුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved