• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වේගවත් කිරීමට රත්මලානේ නව පිළිසකර කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

1 September 2026
in දේශීය, පුවත්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වේගවත් කිරීමට රත්මලානේ නව පිළිසකර කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ නව තැටි තැබීමේ සහ මාර්ග අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් (Track laying site) ආරම්භ කර තිබේ.
පානදූර සිට කොම්පන්නවීදිය දක්වා වන ද්විත්ව දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක වන අතර, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊයේ (අගෝස්තු 31) එම පරිශ්‍රය නිරීක්ෂණය කළේය. චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය පීලි 10,000න් කොටසක් මෙම ස්ථානය වෙත යොදවා ඇති අතර, ලුණු හුළඟ නිසා මුහුදුබඩ මාර්ගයේ පීලි නිතර දිරාපත්වීමට ලක්වීම හමුවේ මෙම පියවර ගෙන ඇත. මෙතෙක් රාගම සහ හොරපේ පමණක් පවත්වාගෙන ගිය මෙවැනි මධ්‍යස්ථානයක් රත්මලානටත් එක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
Post Views: 1
Previous Post

වෙසක් කාඩ් 3,000ක් මුද්‍රණය කිරීමෙන් රුපියල් 128,520ක පාඩුවක් කළ ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව 11 වැනිදාට කල්යයි!

Next Post

ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා සීමාව තවත් ඉහළට…

Editor TTV News

Editor TTV News

Next Post
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස SSP රොෂාන් අමරසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා සීමාව තවත් ඉහළට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved