• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොකා කෝලා සමාගම සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව PCR කට්ටල අගමැතිට පරිත්‍යාග කරයි

3 September 2020
in දේශීය

කොකා කෝලා සමාගම හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව පී.සී.ආර්. (PCR) පරීක්ෂණ කට්ටල 16800 ක් හා VTM 17000 ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කිරීම ඊයේ (02) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් 06ක් සඳහා මෙම වෛද්‍ය උපකරණ කට්ටල යොමු කිරීමට නියමිත අතර එම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 50 කි.

මේ දක්වා කොකා කෝලා සමාගම හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් රුපියල් මිලියන 130ක පරිත්‍යාගයන් කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර, කොකා කෝලා සමාගමේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ලක්ෂාන් මදුරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරා, ඉන්දීය හා දකුණු ආසියානු කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ පන්කාජ් සිං මහත්වරු එක්ව සිටියහ.

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

තමාට මෙන්ම රජයට බලපෑම් කරන්න එපා – ජනපති

Next Post

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විශේෂඥ කමිටුවක් පත් කරයි

editor

editor

Next Post

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විශේෂඥ කමිටුවක් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved