• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොල් පැල සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙයි

26 June 2026
in දේශීය, පුවත්
පොල් පැල සඳහා  නව රක්ෂණ ක්‍රමයක්  හඳුන්වා දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නව පොල් වගාවන් දිරිමත් කිරීම සහ පොල් වගාකරුවන් ස්වභාවික ආපදා හා වන අලි තර්ජනවලින් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇත.
මෙම රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය වන ප්‍රධාන කරුණු පහත දැක්වේ:
නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි කුණාටු, නායයෑම් සහ වන අලි ප්‍රහාර හේතුවෙන් සිදුවන හානි සඳහා මෙම රක්ෂණය මගින් වන්දි හිමිවේ.
ගොවීන්ට එක් පොල් පැලයක් සඳහා රුපියල් 40ක වාරිකයක් ගෙවා වාර්ෂිකව රුපියල් 550ක රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය.
උපරිම රක්ෂණ කාලසීමාව වන වසර හයක් සඳහා එක් පැලයක් වෙනුවෙන් රුපියල් 875ක සම්පූර්ණ වාරිකයක් ගෙවා රුපියල් 12,450ක් දක්වා වාර්ෂික රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ අවස්ථාව ගොවීන්ට හිමිවේ.
ස්වභාවික විපත් සහ වන අලි නිසා පොල් වගාකරුවන්ට සිදුවන මූල්‍යමය පාඩුව අවම කිරීම සහ පොල් වගාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
Post Views: 5
Previous Post

මාර්ග අනතුරු වාර්තා නොකරන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

Next Post

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ධනංජයගේ ශතක ඉනිමෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩයයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – කොදෙව්  පළමු ටෙස්ට් තරගය  ධනංජයගේ ශතක ඉනිමෙන්  ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩයයි

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ධනංජයගේ ශතක ඉනිමෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved