• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමෘද්ධි බැංකු විගණනයට නිශ්චිත ක්‍රමවේදයක් නෑ

විසඳුම් සහිත යෝජනාවක් කඩිනමින් දෙන්නැයි රජයේ මුදල් කාරක සභාවෙන් නියෝග!

5 June 2026
in දේශීය, පුවත්
සමෘද්ධි බැංකු විගණනයට  නිශ්චිත ක්‍රමවේදයක් නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම මෙරට සමෘද්ධි බැංකු පද්ධතියේ පවතින විගණන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී රැස්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, චම්පික හෙට්ටිආරච්චි, ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් මෙන්ම විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී සමෘද්ධි බැංකු විගණනයට අදාළව දැනට කිසිදු නිශ්චිත ක්‍රමවේදයක් (Framework) නොපවතින බව නිලධාරීන් පෙන්වා දුන් අතර, 2025 වර්ෂයේ විගණනය සිදු කිරීමට නම් 2023 සහ 2024 වසරවල විගණන කටයුතු මුලින්ම අවසන් කළ යුතු බව අනාවරණය විය. එහෙත් එම කටයුතු බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙතෙක් අවසන් වී නොමැත. මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා නිලධාරීන් 300ක් පමණ අවශ්‍ය වුවද, වසර එකහමාරක් ඇතුළත නිලධාරීන් 200ක් බඳවා ගැනීම ප්‍රමාණවත් බව විගණකාධිපතිතුමිය මෙහිදී සඳහන් කළාය. මේ අනුව පවතින තත්ත්වය සලකා බලා, සමෘද්ධි බැංකු හා සමිති විගණනය කිරීම සඳහා අවශ්‍ය නිශ්චිත ක්‍රමවේදය අධ්‍යයනය කර, ඒ සඳහා වන යෝජනාවලියක් කඩිනමින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සභාපති හර්ෂ ද සිල්වා මහතා නියෝග කළේය.
තවද, රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂණ (Cyber Security) පද්ධති විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය තුළ තොරතුරු තාක්ෂණ (IT) විශේෂඥයින් නොමැති වීම නිසා එම කටයුතු බාහිර විගණකවරුන් (External Auditors) ලවා සිදුකරන බව නිලධාරීහු මෙහිදී පිළිගත්හ. මීට අමතරව ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) වැඩසටහන යටතේ මෙතෙක් කිසිදු මුදල් ගෙවීමක් සිදුකර නොමැති බවත්, එය ව්‍යවස්ථාපිත අරමුදලක් නොව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවතින සාමාන්‍ය ගිණුමක් පමණක් බවත් මෙහිදී අනාවරණය වූ අතර, එය නිසි ව්‍යවස්ථා
Post Views: 0
Previous Post

නෙළුම් මාවත උණුසුම් වෙයි..

Next Post

හය හැවිරිදි දියණිය බේරෙද්දී… අට හැවිරිදි දියණිය ත්‍රස්තයන් අතට මවකගේ කඳුළු කතාව!

Editor TTV News

Editor TTV News

Next Post
හය හැවිරිදි දියණිය බේරෙද්දී… අට හැවිරිදි දියණිය ත්‍රස්තයන් අතට මවකගේ කඳුළු කතාව!

හය හැවිරිදි දියණිය බේරෙද්දී... අට හැවිරිදි දියණිය ත්‍රස්තයන් අතට මවකගේ කඳුළු කතාව!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved