කොළඹ ප්‍රදේශ කිහිපයක් පුරා දැනට ක්‍රියාත්මක මෙට්‍රෝ බස් රථ සේවාව විසින් සති අන්තය සඳහා ‘Weekend Unlimited Pass’ නමින් නව ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දී තිබේ. මෙම පහසුකම හරහා සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකෙහිම අසීමිතව ගමන් කිරීමට මගීන්ට අවස්ථාව හිමි වේ.
Post Views: 3