කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (22) ගනුදෙනු අවසන් වන විට ඒකක 74.83කින් හෙවත් 0.36%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දර්ශකය ඒකක 21,054.01ක් ලෙස සටහන් වූ අතර, අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.4ක් ලෙස වාර්තා වී තිබෙනවා.
Post Views: 2