තුර්කියේ බටහිර මනිසා පළාතේ පාසලක් ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 1