• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ තදාසන්න විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ඇරඹේ

29 April 2026
in දේශීය, පුවත්
කොළඹ තදාසන්න  විදුලි දුම්රිය සේවාව  ලබන වසර මුලදී ඇරඹේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ලබන වසර මුලදී විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (29) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙහි පළමු අදියර යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වාත්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වාත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වාත් විදුලි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇත. වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව මෙම විද්‍යුත් දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමටත්, දුම්රිය මාර්ගවල පළල ජාත්‍යන්තර සම්මතයන්ට අනුව (Standard Gauge) ප්‍රතිසංස්කරණය කිරීමටත් මෙහිදී අවධානය යොමු වී තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා මෙරට පොදු ප්‍රවාහන සේවයේ දැවැන්ත නවීකරණයක් අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්

Next Post

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බඹරකන්දේ අසිරිය බලන්න ගිය  සබරගමුව සරසවි සිසුන් පිරිසක්  ආපදාවක තිදෙනෙකු අතරමං වෙයි

බඹරකන්දේ අසිරිය බලන්න ගිය සබරගමුව සරසවි සිසුන් පිරිසක් ආපදාවක තිදෙනෙකු අතරමං වෙයි

29 April 2026
අපරාධකරුවන්ට පතරොම් සැපයූ  හිටපු හමුදා සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  දැලේ

මැදපෙරදිග යුද්ධය නිසා  ගෝලීය ආහාර සහ බලශක්ති මිල ඉහළට තවත් මිලියන 45 ක් සාගින්නට යන බවට

මැදපෙරදිග යුද්ධය නිසා ගෝලීය ආහාර සහ බලශක්ති මිල ඉහළට තවත් මිලියන 45 ක් සාගින්නට යන බවට

29 April 2026
මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බඹරකන්දේ අසිරිය බලන්න ගිය  සබරගමුව සරසවි සිසුන් පිරිසක්  ආපදාවක තිදෙනෙකු අතරමං වෙයි

බඹරකන්දේ අසිරිය බලන්න ගිය සබරගමුව සරසවි සිසුන් පිරිසක් ආපදාවක තිදෙනෙකු අතරමං වෙයි

29 April 2026
අපරාධකරුවන්ට පතරොම් සැපයූ  හිටපු හමුදා සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  දැලේ

අපරාධකරුවන්ට පතරොම් සැපයූ හිටපු හමුදා සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැලේ

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved