• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්

29 April 2026
in දේශීය, පුවත්
ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ධුරය භාරගැනීමත් සමඟ, සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා එම පක්ෂයේ දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් සහ කළමනාකරණ කමිටු සාමාජිකත්වයෙන් තමන් ඉවත්වන බව ඔහු පක්ෂ නායකත්වයට දන්වා ඇති බව වාර්තා වේ.
මේ අතර, පක්ෂයේ පූර්ව අනුමැතියකින් තොරව රජයේ තනතුරක් භාරගැනීම හේතුවෙන් ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ස්වාධීන මණ්ඩලයක සේවය කිරීම සඳහා දේශපාලන පක්ෂයකින් ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් වුවද, මෙම හදිසි ඉවත්වීම දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයට ලක්ව තිබේ.
Post Views: 4
Previous Post

ලංගම රියදුරෙකුට ඇතිවූ හෘදයාබාධයක් නිසා බස් රථය පාලනයෙන් ගිලිහෙයි විශාල අනතුරක් නූලෙන් වැළකේ

Next Post

කොළඹ තදාසන්න විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බඹරකන්දේ අසිරිය බලන්න ගිය  සබරගමුව සරසවි සිසුන් පිරිසක්  ආපදාවක තිදෙනෙකු අතරමං වෙයි

බඹරකන්දේ අසිරිය බලන්න ගිය සබරගමුව සරසවි සිසුන් පිරිසක් ආපදාවක තිදෙනෙකු අතරමං වෙයි

29 April 2026
අපරාධකරුවන්ට පතරොම් සැපයූ  හිටපු හමුදා සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  දැලේ

මැදපෙරදිග යුද්ධය නිසා  ගෝලීය ආහාර සහ බලශක්ති මිල ඉහළට තවත් මිලියන 45 ක් සාගින්නට යන බවට

මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බඹරකන්දේ අසිරිය බලන්න ගිය  සබරගමුව සරසවි සිසුන් පිරිසක්  ආපදාවක තිදෙනෙකු අතරමං වෙයි

බඹරකන්දේ අසිරිය බලන්න ගිය සබරගමුව සරසවි සිසුන් පිරිසක් ආපදාවක තිදෙනෙකු අතරමං වෙයි

29 April 2026
අපරාධකරුවන්ට පතරොම් සැපයූ  හිටපු හමුදා සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  දැලේ

අපරාධකරුවන්ට පතරොම් සැපයූ හිටපු හමුදා සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැලේ

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved