• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රු. ලක්ෂ 65ක බැඳුම්කරයක් කඩකළ කොළඹ සරසවියේ හිටපු කථිකාචාර්යවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වංචාව වසන් කර පේරාදෙණියට රිංගූ හැටි හෙළිවෙයි

12 June 2026
in දේශීය, පුවත්
රු. ලක්ෂ 65ක බැඳුම්කරයක් කඩකළ  කොළඹ සරසවියේ හිටපු කථිකාචාර්යවරයෙකුට එරෙහිව  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ විශ්වවිද්‍යාලය සමග ඇතිකරගත් රුපියල් ලක්‍ෂ 65 ක බැදුම්කර ගිවිසුමක් කඩකර, එකී මුදල නොගෙවා පැහැර හැරීමෙන් දුෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන මෙන් ඉල්ලා සිටිමින් දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙසට සේවය කරන එස්. එල්. ප‍්‍රියන්ත ෆොන්සේකා නැමැති අයට එරෙහිව පුරවැසියෙකු විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
2026 ජුනි 07 වන දිනැතිව ගොනු කර තිබෙන මෙම පැමිණිල්ල මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසට 2007 වසරේදී බැදුන එස්. එල්. ප‍්‍රියන්ත ෆොන්සේකා නැමැති අය 2011 වර්ෂයේදී ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිලිබද දර්ශනපති උපාධියක් හැදෑරීම සදහා ශිෂ්‍යත්වයක් ලබාගෙන ගොස් තිබෙන බවත් ඒ සදහා කොළඹ විශ්වවිද්‍යාලය සමග රුපියල් ලක්‍ෂ 65 ක පමණ බැදුම්කරයකට අත්සන් කර තිබුණ බවත් සදහන් කර ඇත.
අදාල පශ්චාත් උපාධිය අදාළ නියමිත වසර ගණන තුළ, එය සම්පූර්ණ කර නැවත කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමට, මෙම පුද්ගලයා අසමත්වීම හේතුවෙන් 2015 වසරේදී ඔහුගේ සේවය අවසන් කර අදාල බැදුම්කර මුදල අයකර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය තීරණය කර ඇත.
මහජන මුදලින් වැයකර ඇති සහ නැවත රජයට අයවිය යුතු මෙම බැදුම්කර මුදල ගෙවීම පැහැර හරින මෙම පුද්ගලයා තමන් බැදුම්කර ආපසු අයකර ගැනීමකට නියමිත පුද්ගලයෙකු බව සගවමින් වංචා සහගත ලෙස 2018 වසරේදී නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස බැදී ඇත.එසේ බැදීමේදී තමන් බැදුම්කර වරදකට වරදකරුවී රුපියල් ලක්‍ෂ හැට පහක එම මුදල අයකර ගැනීමට නියමිත පුද්ගලයෙකු බව හෙලිදරව් නොකළ බව, ඔහු විසින්ම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ ලියා පලකර තිබුන හෙලිදරව්වක් පදනම් කර ගනිමින්, මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ ලළිත කලා අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස මේ වන විට සේවය කරන එස්. එල්. ප‍්‍රියන්ත ෆොන්සේකා නැමැති අය මහජන බදු මුදලින් ලබාගත් ශිෂ්‍යත්වයකට අදාල රුපියල් මිලියන 6.5 ක වටිනාකමැති බැදුම්කරයක් කඩකර, එකී මුදල් රජය වෙත ගෙවීමට නියමීතව තිබියදී නොගෙවා පැහැර හැරීම පිලිබදවත් සහ එකී වංචාව පිලිබදව කරුණු සගවමින් නැවත රජයේ රැකියාවකට බැදී වැටුප් ලබාගනිමින් කටයුතු කිරීම තුලින් රජයට අයුතු පාඩු සිදුකර ඇති බැවින්ද, තමන් වෙත අයුතු වාසි සලසා ගැනීමට කටයුතු කරමින් ඇති බැවින්ද, 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර තිබෙන බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව සහ ඔහුට ඒ සදහා අනුබල දුන් පුද්ගලයන්ට සහ රජයේ නිලධාරීන්ට එරෙහිව විධිමත් පරීක්‍ෂණයක් සිදුකර අදාල නෛතික පියවර ගැනීමට කටයුතු කරන මෙන් අදාල පැමිණිල්ල මගින් ඉල්ලා සිට ඇත.
Post Views: 0
Previous Post

තායි රජුගේ වැඩිමහල් දියණිය බජ්රකිටියාබා කුමරිය අභාවප්‍රාප්ත වෙයි

Next Post

ඉරානය සමඟ සාම ගිවිසුම මේ සති අන්තයේ ට්‍රම්ප්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය සමඟ සාම ගිවිසුම  මේ සති අන්තයේ  ට්‍රම්ප්ගෙන්  තීරණාත්මක ප්‍රකාශයක්

ඉරානය සමඟ සාම ගිවිසුම මේ සති අන්තයේ ට්‍රම්ප්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved