• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනයට ‘කෝප්’ කාරක සභාවෙන් අනු කාරක සභාවක්

15 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය  සංවර්ධනයට  ‘කෝප්’ කාරක සභාවෙන්  අනු කාරක සභාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) සංවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් / COPE) විසින් පසුගියදා අනු කාරක සභාවක් පත් කරන ලදී. මේ සම්බන්ධයෙන් පැවති රැස්වීම කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සුජීව සේනසිංහ, රුවන් මාපලගම සහ ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග යන මන්ත්‍රීවරු කටයුතු කරති. අදාළ සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇත.
ආයතනයේ පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් වීමේ සහ පාඨමාලා අවසන් කිරීමේ ප්‍රතිශතය අඩු මට්ටමක පවතින බව මෙහිදී අනාවරණය විය. ඩිප්ලෝමාධාරීන්ට උපාධි මට්ටම දක්වා (Top Up Degree) අධ්‍යාපනය ලැබීමට අවස්ථාවන් සලසා දීමේ සහ තාක්ෂණික පාඨමාලා සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.
ආයතනය විසින් සිදුකරන පර්යේෂණ ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව හෙළි වූ අතර, 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
දෙහිවල සහ මට්ටක්කුලිය උසස් තාක්ෂණ ආයතනවල 2017-2021 කාලයේ සවි කළ සූර්ය පැනල පද්ධති සඳහා විදුලි රැහැන් සවි නොකිරීම හේතුවෙන් ඒවා මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති බව සාකච්ඡා විය. මේවා සවි කළ ආයතන බංකොලොත් වී ඇති බැවින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වෙනත් ආයතන මගින් ඒවා කඩිනමින් පිළිසකර කිරීමට උපදෙස් ලබා දී ඇත.
මෙම රැස්වීම සඳහා දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 1
Previous Post

රොනල්ඩ් දේලා රෝසා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) කළ ඉල්ලීමට පිලිපීනය එකඟ වෙයි

Next Post

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය අපායක්වී ඇති බව එරංග කියයි

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය  අපායක්වී ඇති බව එරංග කියයි

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය අපායක්වී ඇති බව එරංග කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
මහනුවර දුම්රිය මාර්ගය  මේ වසර අවසන් වන විට  යළි විවෘත කිරීමට සැලසුම්

මහනුවර දුම්රිය මාර්ගය මේ වසර අවසන් වන විට යළි විවෘත කිරීමට සැලසුම්

15 May 2026
තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින්  ලිබියාවම ගිනි ගනී

තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින් ලිබියාවම ගිනි ගනී

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved