• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා රෝගීයෙකු බව දැන ගත් දිනයේම මිය යයි

30 March 2020
in දේශීය

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද (30) මීගමුව මහ රෝහලෙන් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 64 ක් අයෙකු වන අතර ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෞද්ගලික රෝහලක සිට මීගමුව රෝහලට මාරු කර එවා ඇති අතර මෙම රෝගීයා කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ ද අද දිනයේදී බව වෛද්‍යවරයා කියා සිටියේය. මීගමුව මහරෝහළේදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගියේය.

එසේම ඔහු හෘදයාබාධයකින් පෙළි ඇති බවත් දිර්ඝකාලීන ස්වසන ආබාධයකින් පෙළුණු අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

 

 

 

Post Views: 17
Previous Post

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඖෂධ නිකුත් කරයි

Next Post

පීඩාවට පත් ජනතාවට තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක්

editor

editor

Next Post

පීඩාවට පත් ජනතාවට තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved