කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 11 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 11,858 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, පෑලියගොඩ ආශ්රිතයින් 316 වාර්තාවීමත් සමඟයි.
ඊයේ දිනය වන විට මෙරට කොවිඩ් මරණ 46ක් වාර්තා වෙන අතර, රෝහල්ගතව ප්රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,121ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පෙර පුවත