27 April 2024
#දේශීය

කොරෝනා වෛරසය දරුවන්ට වැළදීමේ අවධානය ඉහළට – වෛද්‍ය චන්න

කොවිඩ් රෝගය දරුවන්ට වැළඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ  අද (07) පැවැති මාධ්‍ය හමුවක දීය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, කොවිඩ් -19 ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

දරුවන් මේ දිනවල සමාජයට රැගෙන නොයන ලෙස දෙමව්පියන්ට දැනුම්දෙන අතර කුඩා දරුවන්ට මේ සම්බන්ධ අවදානමේ යම්කිසි උපරිම අවස්ථාවකට මේ අවස්ථාවේ දී ඇතිවෙලා තිබෙන බව වෛද්‍යවරයා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *