• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට – සෞඛ්‍ය අංශ කියයි

28 March 2020
in දේශීය

කොවිඩ්-19 වෛරසය මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශය පවසයි.

තවත් සිව් දෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද පස්වරු 2.30ට නිකුත් කළ වාර්තාවට අනුව වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයින පුරා රෝහල් කිහිපයක වෛරසය වැළදී ඇති බවට සැකපිට ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 199ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.

අද දිනය තුළ පුද්ගලයන් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 103ක් වෙයි.

 

දිලිනි සමන්මලි

Post Views: 10
Previous Post

ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි!

Next Post

මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ

editor

editor

Next Post

මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved