• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රැඳවියන් 5,100කට ඉඩ ඇති කොස්ටාරිකාවේ නව බන්ධනාගාරය 123ක් ඇතුළට යවමින් විවෘත කරයි!

28 October 2026
in පුවත්, විදෙස්
රැඳවියන් 5,100කට ඉඩ ඇති කොස්ටාරිකාවේ නව බන්ධනාගාරය 123ක් ඇතුළට යවමින් විවෘත කරයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොස්ටාරිකාවේ අගනුවර වන සැන් හොසේ නගරයට පිටතින් ඉදිකළ නව උපරිම ආරක්ෂක බන්ධනාගාරයට පළමු රැඳවියන් 123 දෙනා ඇතුළත් කර ඇති බව එරට අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
එල් සැල්වදෝර් රජයේ සහාය ද ඇතිව ඉදිකළ මෙම බන්ධනාගාරය, “සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා වන ඉහළ රැඳවුම් මධ්‍යස්ථානය” (CACCO) ලෙස නම් කර ඇත.
කොස්ටාරිකා ජනාධිපති ලෝරා ෆර්නැන්ඩස්ගේ රජය, රට තුළ පවතින ආරක්ෂක අර්බුදයට පිළියමක් ලෙස දැඩි අපරාධ මර්දන ප්‍රතිපත්තියේ කොටසක් වශයෙන් මෙම මධ්‍යස්ථානය හඳුන්වා දී තිබේ.
“කොස්ටාරිකාව සිය බන්ධනාගාර ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියමින් සිටිනවා” යැයි එරට අධිකරණ අමාත්‍ය ගේබ්‍රියෙල් අගිලර් ප්‍රකාශ කර ඇත. සංවිධානාත්මක අපරාධවලට එරෙහිව පියවර ගැනීමට මෙන්ම බන්ධනාගාර පද්ධතියේ තදබදය අඩු කිරීමට ද මෙම මධ්‍යස්ථානය උපකාරී වනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.
රැඳවියන් 5,100ක් රඳවා තැබීමේ ධාරිතාවයෙන් යුත් මෙම බන්ධනාගාරය, කොස්ටාරිකාවේ සමස්ත බන්ධනාගාරගත ජනගහනයෙන් සියයට 20කට පමණ ඉඩකඩ සපයන බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

විදේශ ගමන් බලපත්‍ර ගන්න නම් ඔන්ලයින් දිනයක් වෙන්කරගැනීම හෙට සිට අනිවාර්යයි!

Next Post

ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුවේ ගෆූර් මාමාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුවේ ගෆූර් මාමාට  වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුවේ ගෆූර් මාමාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved