• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් මරණ ආදාහනයන්ට පළාත් හා පලාත් පාලන අමාත්‍යං‍ශයෙන් මුදල් ලබා දෙයි

12 September 2021
in දේශීය

කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා වැයවන මුදල් ලබා දීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 09 වන දින රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව 2021.08.31 දින දක්වා සිදුකල කොවිඩ් මරණ 2417 ක් සඳහා එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රුපියල් 5000 ක් බැඟින් රුපියල් 12085000.00 මුදලක් ප්‍රථම අදියරේදී ඒ ඒ සභාවන්ට ලබා දීමට පියවර ගෙන ඇත.

පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල යොමු කර තිබේ.

සබරගමුව 488 ක්,වයඹ 391 ක්,මධ්‍යම 260 ක්,ඌව 171 ක්,දකුණ 537 ක්,උතුරු මැද 100 ක්,බස්නාහිර 399 ක් සහ නැගෙනහිර පළාතේ 71 ක් කොවිඩ් මරණ සඳහා මෙම මුදල ලබා දී ඇත.

අවශ්‍යතාවය මත ඕනෑම මොහොතක කොවිඩ් මරණ ආදාහනය සඳහා වැයවන මුදල් ප්‍රමාදයකින් තොරව කඩිනමින් ඒ ඒ පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍යාංශ ලේකම් බන්දුල බොරලැස්ස මහතාට එහිදී උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් බන්දුල බොරලැස්ස,අතිරේක ලේකම්(සංවර්ධන)මහේෂිකා කොඩිප්පිලි,අතිරේක ලේකම් (ව්‍යාපෘති)එම්.එම්.නයිමුදීන්, රාජ්‍ය අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් දිනුෂා රණසිංහ, ප්‍රධාන මූල්‍ය නිළධාරි ප්‍රමිතා විජේසිංහ හා අධ්‍යක්ෂ (ඝණ අපද්‍රව්‍ය) ජයසිංහ යන මහත්ම මහත්මියන් ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 20
Previous Post

ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් …. සිව් වසරකට පසු බාල පුතා අත්අඩංගුවට

Next Post

මධ්‍යම පළාතේ ක්‍රිඩා උත්සව සඳහා වෙන් කර මුදල් කොවිඩ් වෙනුවෙන් යොදවන්නැයි ඉල්ලීමක්

editor

editor

Next Post

මධ්‍යම පළාතේ ක්‍රිඩා උත්සව සඳහා වෙන් කර මුදල් කොවිඩ් වෙනුවෙන් යොදවන්නැයි ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved