• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිවිරෝධී ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් කොටු කරගැනීමට විශේෂ දුරකථන අංක දෙකක්

18 March 2026
in දේශීය, පුවත්
නීතිවිරෝධී ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් කොටු කරගැනීමට විශේෂ දුරකථන අංක දෙකක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් පනවා ඇති ඉන්ධන නිකුත් කිරීමේ නියමිත උපදෙස් සහ ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අක්‍රමවත් ලෙස ඉන්ධන නිකුත් කරන ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංක දෙකක් ස්ථාපිත කර ඇති බවයි.
ඒ අනුව, යම් පිරවුම්හලක ඉන්ධන නිකුත් කිරීමේදී සිදුවන දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳව 011 2106767 හෝ 011 7296130 යන දුරකථන අංක වෙත වහාම දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන කළු කඩයට යාම වැළැක්වීම සහ පාරිභෝගිකයාට සාධාරණව ඉන්ධන ලබා දීම සහතික කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ වේ.
Post Views: 15
Previous Post

ඕස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ පැතූ ඉරාන ක්‍රීඩිකාවන් පස්දෙනෙකු යළි එරටට පැමිණෙයි

Next Post

‘දිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය වැසියන් 11කට ලක්ෂ 70ක වන්දි පිරිනමයි

Editor TTV News

'දිට්වා' කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය වැසියන් 11කට ලක්ෂ 70ක වන්දි පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved