• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කම්කරුවන්ගේ ගැටලු විසඳන්නේ නැතිව අධිකාරීවරයා මාරුවක් අරන් යන්න හදනවා?

ග්‍රේග්ලි වතුයායේ උණුසුම් තත්ත්වයක්!

2 September 2026
in දේශීය, පුවත්
කම්කරුවන්ගේ ගැටලු විසඳන්නේ නැතිව අධිකාරීවරයා මාරුවක් අරන් යන්න හදනවා?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොටගල වතු සමාගමට අයත් ග්‍රේග්ලි (Craiglea) වතුයායේ වතු අධිකාරීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව වතුකම්කරුවන් ආරම්භ කළ වැඩ වර්ජනය සහ ග්‍රේග්ලි තේ කර්මාන්තශාලාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව දෙවන දිනටත් ඉතා සක්‍රියව ක්‍රියාත්මක වේ
වතුයායේ තිබූ ගස් කපා විකිණීමෙන් ලැබෙන ලාභයෙන් කොටසක් ලබා දෙන බවට වූ පොරොන්දුව ඉටු නොකිරීම, එම ගස් ප්‍රවාහනය නිසා අබලන් වූ ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීම සහ කම්කරුවන්ගේ කිසිදු ගැටලුවකට විසඳුම් ලබා නොදී වතු අධිකාරීවරයා රහසිගතව ස්ථාන මාරුවක් ලබා පිටව යාමට උත්සාහ කිරීම මෙම විරෝධතාවලට මූලික හේතු වී තිබේ. හැටන් කම්කරු කාර්යාලය වෙත පැමිණ සාකච්ඡා කරන ලෙස පාලනාධිකාරිය කළ දැනුම්දීම වතුකම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අද දින දිඹුලපතන පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ තත්ත්වය නිරාකරණය කිරීමට උත්සාහ කළද, තමන් ඉදිරිපත් කරන පැමිණිලි භාර ගැනීමට පොලිසිය කටයුතු නොකරන බවට චෝදනා කරමින් වතුකම්කරුවෝ සිය විරෝධතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යති.
Post Views: 2
Previous Post

දින 45ක් ගෑස් නැතිව සිටි බගවන්තලාවට අවසානයේ ලාෆ් ගෑස් එයි!

Next Post

කෝටි ගණනක වටිනාකමකින් නාගොඩ රෝහලට පිළිකා නිවාරණ ඒකකයක්!

Editor TTV News

Editor TTV News

Next Post
කම්කරුවන්ගේ ගැටලු විසඳන්නේ නැතිව අධිකාරීවරයා මාරුවක් අරන් යන්න හදනවා?

කෝටි ගණනක වටිනාකමකින් නාගොඩ රෝහලට පිළිකා නිවාරණ ඒකකයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved