• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IPO කොටස් පළමු දිනයේ විකිණීමේදී නව මිල සීමා: රු. 10 කොටස රු. ලක්ෂයට විකිණීමේ උත්සාහයක් වදී

30 April 2026
in දේශීය, පුවත්
IPO කොටස්  පළමු දිනයේ විකිණීමේදී  නව මිල සීමා: රු. 10 කොටස  රු. ලක්ෂයට විකිණීමේ උත්සාහයක් වදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) ලබාගන්නා කොටස්, ද්විතීයික වෙළෙඳපොළේ ගනුදෙනු වන පළමු දිනයේදී විකිණිය හැකි උපරිම මිල 200%ක් දක්වා සීමා කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන ඇත. මීට පෙර වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ කොටස් ගනුදෙනුවලදී රු. 7 කොටසක් රු. 25,000කට අලෙවි වී වෙළෙඳපොළ දත්ත විකෘති වීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
අද (29) දින ගනුදෙනු ආරම්භ වූ ජනශක්ති ලිමිටඩ් හි රු. 10 බැගින් නිකුත් කළ කොටසක් රු. 100,000 ක මිලකට විකිණීමට අයෙකු දැමූ ඇණවුමක් කොටස් වෙළෙඳපොළ බලධාරීන් විසින් වහාම අවලංගු කර ඇත. නව නීතියට අනුව IPO මිල මෙන් දෙගුණයකට වඩා වැඩි මිලකට පළමු දිනයේදී ඇණවුම් ඉදිරිපත් කළ නොහැකි අතර, මෙය වෙළෙඳපොළේ විනිවිදභාවය රැකගැනීම සඳහා ගත් පියවරකි.
Post Views: 0
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් අනුරාධපුර ගොවීන්ට FAO වෙතින් පොහොර සහනාධාර

Next Post

ඇමරිකානු ඩොලරයේ අගය යළි ඉහළට රුපියල් 318 සීමාව ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු ඩොලරයේ අගය  යළි ඉහළට රුපියල් 318 සීමාව  ඉක්මවයි

ඇමරිකානු ඩොලරයේ අගය යළි ඉහළට රුපියල් 318 සීමාව ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය  ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස නම් කළ සිතියමක්  ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍යට එක් කරයි

හෝමුස් සමුද්‍ර සන්ධිය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස නම් කළ සිතියමක් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍යට එක් කරයි

30 April 2026
ට්‍රම්ප්ගේ අලුත් නාඩගම No more Mr. Nice Guy

ට්‍රම්ප්ගේ අලුත් නාඩගම No more Mr. Nice Guy

30 April 2026
කොළඹට එන වසරේදී  විදුලි දුම්රියක්

කොළඹට එන වසරේදී විදුලි දුම්රියක්

30 April 2026
අමෙරිකාවෙන් ඉතාලියට  යළි ලැබුණු අමිල උරුමය  වටිනා පුරාවස්තු 337ක්  මව්බිමට

අමෙරිකාවෙන් ඉතාලියට යළි ලැබුණු අමිල උරුමය වටිනා පුරාවස්තු 337ක් මව්බිමට

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම  වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  නිවේදනයක්

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

30 April 2026
ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී  ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම  යළි තහවුරු කරයි

ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම යළි තහවුරු කරයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved