කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්රදේශවලට අද (25) සවස 06 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරී නීතිය පවසා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.