• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ සැරේ ඩෙංගු වැඩි ප‍්‍රභේදය වෙනස් නිසා..

රජයට වඩා වගකීමක් ජනතාවට තියෙනවා..

5 July 2026
in දේශීය, පුවත්
මේ සැරේ ඩෙංගු වැඩි ප‍්‍රභේදය  වෙනස් නිසා..
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමට ප්‍රධානතම හේතුව වෛරස් ප්‍රභේදයේ සිදුව ඇති වෙනස බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. සාමාන්‍යයෙන් වසර හතරකට වරක් මෙවැනි වෛරස් ප්‍රභේදයන්ගේ වෙනස්වීම් නිසා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.
කෝට්ටේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ඩෙංගු මර්දන ක්ෂේත්‍ර පරීක්ෂාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමේදී රජයට වඩා ජනතාවට විශාල වගකීමක් පවතින බවයි. ඩෙංගු මදුරුවන් බෝවන්නේ සාමාන්‍ය කානු පද්ධතිවලට වඩා නිවෙස්වල එකතු වන පිරිසිදු ජලය තුළ බැවින් වටපිටාව පිරිසිදුව තබාගැනීම ගෘහණියන් ඇතුළු නිවැසියන්ගේ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, ප්‍රදේශයේ අත්හැර දමා ඇති නිවාස සහ ඉඩම් ඩෙංගු මදුරුවන් බෝවන ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති බව අබේසිංහ මහතා පෙන්වා දුන්නේය. එවැනි ස්ථාන සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව නගර සභාව සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, විධිමත් කළමනාකරණයක් හරහා රෝග ව්‍යාප්තිය අවම කිරීමට රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
Post Views: 5
Previous Post

මෝදරදී තවත් දේශීයව නිෂ්පාදිත ගිනි අවි දෙකක් සොයාගනී

Next Post

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සිසු අයිතියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සබරගමුව විශ්වවිද්‍යාලයේ   නව වෛද්‍ය පීඨය සිසු අයිතියට  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සිසු අයිතියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved