• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ ඩෙංගු මර්ධනය අඛණ්ඩව

13 June 2023
in දේශීය

මාතලේ මහ නගර සභා සිමාවේ ඩෙංගු මර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරන බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

මේ දිනවල ඩෙංගු රෝගය වැළදුණු රෝගින් හමුවන ප්‍රදේශ නාගරික සෞඛ්‍ය අංශය මගින් දුමායනය කටයුතු සිදු කරන බවත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරිම් අඛන්ඩව සිදු කරන බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

මාතලේ මහ නගර සභාවේ සියලු දෙපාර්තමෙන්තු එක්ව සතියකට එක් දිනක් නාගරික සිමාවේ තෝරාගත් ප්‍රදේශයක් සම්පුර්ණයෙන් පවිත්‍රා කටයුතු සහ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කරන බවද නාගරික කොමසාරිස් මාදුවගේ මහතා පැවසිය.

මාතලේ නගර සිමාවේ පවතින පාසල්,රාජ්‍ය ආයතන,පෞද්ගලික වැඩබිම් . නිවෙස් ඇතුලු ස්ථානවල ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන විනාශ කරන ලෙසත් අදාළ ස්ථාන පවිත්‍ර කර ගන්නා ලෙස නාගරික ජනතාව‍ගෙන් ඉල්ලා සිටින බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 10
Previous Post

අලියාන්ස් ලංකා සමාගම D&O රක්ෂණය පිළිබඳ විශේෂ වැඩමුළුවක් පවත්වයි

Next Post

ණය ගන්නවා වගේම එකේන් ප්‍රයෝජන ගන්නත් දැනගන්න ඕන බව මන්ත්‍රී දුමින්ද කියයි

editor

editor

Next Post

ණය ගන්නවා වගේම එකේන් ප්‍රයෝජන ගන්නත් දැනගන්න ඕන බව මන්ත්‍රී දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved