• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු වසංගත තත්ත්වයක් යහපාලන සමයේ රෝග හයක් රටින් තුරන් කළා

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

2 July 2026
in දේශීය, පුවත්
ඩෙංගු වසංගත තත්ත්වයක්   යහපාලන සමයේ  රෝග හයක් රටින් තුරන් කළා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ, වර්තමානය වන විට ඩෙංගු රෝගය නැවතත් වසංගත තත්ත්වයකට පත්ව ඇති බවයි. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
තමන් ඇතුළු යහපාලන රජය සමයේදී මෙරට තිබූ බරපතළ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකි වූ බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා, මැලේරියාව, බරවා රෝගය, රුබෙල්ලා, සරම්ප, මවගෙන් දරුවාට වැළඳෙන පිටගැස්ම සහ මවගෙන් දරුවාට වැළඳෙන HIV ඒඩ්ස් රෝගය එම ජයග්‍රහණ අතර වන බව පැවසීය.
2017 වර්ෂයේදී ලොව පුරා පැතිර ගිය ඩෙංගු වසංගතය මර්දනය කිරීම සඳහා තමන් ඇතුළු රජය ගත් දැවැන්ත ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී ඔහු කරුණු පැහැදිලි කළේය. ඒ සඳහා එකල රුපියල් මිලියන 1936ක (ඇ.ඩො. මිලියන 12.7) මුදලක් වියදම් කළ බවත්, මහා රෝහල් අවට ඇති කුඩා රෝහල් ‘සැටලයිට්’ රෝහල් ලෙස සංවර්ධනය කර ඩෙංගු රෝගීන් සඳහාම වෙන් කළ බවත් ඔහු පැවසීය. එමෙන්ම සියලු මහා රෝහල්වල ළමා වාට්ටු ආශ්‍රිතව ‘හයි ඩිපෙන්ඩන්සි යුනිට්ස්’ (HDU) සහ විශේෂ වාට්ටු ස්ථාපනය කර පැය 24 පුරාම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 4
Previous Post

ඊමේල් මගින් සිදුවන මහා පරිමාණ වංචාවක් ගැන පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Next Post

ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව යළිත්  ඉහළ මධ්‍යම ආදායම් ලබන  රටවල් අතරට

ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved