• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊමේල් මගින් සිදුවන මහා පරිමාණ වංචාවක් ගැන පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

2 July 2026
in දේශීය, පුවත්
ඊමේල් මගින් සිදුවන  මහා පරිමාණ වංචාවක් ගැන  පොලිසියෙන්  හදිසි අනතුරු ඇඟවීමක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
අන්තර්ජාලය හරහා සිදු කෙරෙන වංචාකාරී ක්‍රියාවලියක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම වංචාව ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඊමේල් (Email) පණිවිඩ මගිනි.
වංචාකරුවන් අදාළ ආයතනවල නමින් ව්‍යාජ ඊමේල් එවමින් පාරිභෝගිකයින්ව නොමඟ යැවීමට උත්සාහ කරයි. මෙහිදී ඔවුන් භාවිතා කරන ප්‍රධාන උපායමාර්ගයක් වන්නේ ඊමේල් පණිවිඩයේ දර්ශනය වන නම (Display Name) පමණක් පෙන්වා සැබෑ ඊමේල් ලිපිනය (Email Address) වසන් කිරීම හෝ වෙනස් කිරීමයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය ලබාදී ඇති ප්‍රධාන උපදෙස් වන්නේ:
ඕනෑම ආයතනයකින් ලැබෙන ඊමේල් පණිවිඩයකදී එහි දර්ශනය වන නම පමණක් නොව, සැබෑ ඊමේල් ලිපිනය ඉතා හොඳින් නිරීක්ෂණය කරන ලෙස දන්වා ඇත.
වංචාකරුවන් බොහෝ විට ඊමේල් ලිපිනයන්හි ඉතා සියුම් අකුරු වෙනස්කම් සිදු කරයි. උදාහරණයක් ලෙස ‘m’ අකුර වෙනුවට ‘rn’ අකුරු පෙළ භාවිතා කිරීම වැනි ක්‍රම මගින් ඔබව නොමඟ යැවීමට ඔවුන් උත්සාහ කරයි.
එබැවින් ඕනෑම ඊමේල් පණිවිඩයකට ප්‍රතිචාර දැක්වීමට හෝ එහි අමුණා ඇති ලිපි ගොනු (Attachments) සහ සබැඳි (Links) ක්ලික් කිරීමට පෙර එහි සැබෑ ලිපිනය පිළිබඳව සැක හැර දැනගන්නා ලෙස පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 7
Previous Post

BMICH ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙන බව පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්

Next Post

ඩෙංගු වසංගත තත්ත්වයක් යහපාලන සමයේ රෝග හයක් රටින් තුරන් කළා

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු වසංගත තත්ත්වයක්   යහපාලන සමයේ  රෝග හයක් රටින් තුරන් කළා

ඩෙංගු වසංගත තත්ත්වයක් යහපාලන සමයේ රෝග හයක් රටින් තුරන් කළා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved