• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උණ වැළදුණු දරුවන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

25 July 2026
in දේශීය, පුවත්
උණ වැළදුණු දරුවන්  කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත  යොමු කරන්නැයි  සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උණ රෝගය වැළඳී ඇති දරුවන් ස්වයං ප්‍රතිකාර හෝ අත්බෙහෙත්වලට යොමු නොවී කඩිනමින් ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පෙන්වා දෙන්නේ මේ වන විටත් එම රෝහලේ ඩෙංගු රෝගී දරුවන් 50ක් පමණ ප්‍රතිකාර ලබන අතර, එයින් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. පැය 24කට වඩා පවතින උණ රෝගයක් ඇත්නම් ප්‍රමාද වී රිජ්වේ ආර්යා රෝහල වෙත පැමිණීමෙන් තොරව, ළඟම ඇති රෝහලට දරුවා රැගෙන ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු අවධාරණය කරයි.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි. මේ දක්වා සිදුව ඇති ඩෙංගු මරණ 61න් 47ක්ම කාන්තාවන් වීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් බවද ඇය පෙන්වා දෙයි.
Post Views: 5
Previous Post

සිද්ධාලේප ආයතනයෙන් කතරගම කිරිවෙහෙර මල් අසන සංකීර්ණය ප්‍රතිනිර්මාණය කර ජනතා අයිතියට පත් කරයි

Next Post

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved