• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිද්ධාලේප ආයතනයෙන් කතරගම කිරිවෙහෙර මල් අසන සංකීර්ණය ප්‍රතිනිර්මාණය කර ජනතා අයිතියට පත් කරයි

25 July 2026
in දේශීය, පුවත්
සිද්ධාලේප ආයතනයෙන්  කතරගම කිරිවෙහෙර  මල් අසන සංකීර්ණය ප්‍රතිනිර්මාණය කර  ජනතා අයිතියට පත් කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිද්ධාලේප සමූහයේ දිවංගත නිර්මාතෘ, ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතාගේ සංකල්පයකට අනුව, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය වෙත පිවිසෙන ඓතිහාසික මාර්ගයේ පිහිටි මල් අසන සංකීර්ණය නවීන පහසුකම් සහිතව යළි ප්‍රතිනිර්මාණය කර ජනතා අයිතියට පත් කර තිබේ.
1980 දශකයේදී දේශබන්ධු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා විසින් ප්‍රදේශයේ කාන්තාවන්ගේ ආර්ථික ස්වයංපෝෂිතභාවය සහ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් මෙම මල් අසන සංකීර්ණය ආරම්භ කරන ලද අතර, ඔහුගේ සංවත්සරික ගුණ සමරුවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මෙම නවීකරණ කටයුතු සිදු කර ඇත. කිරිවෙහෙර විහාරාධිකාරී පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විවෘත කිරීමේ උත්සවයට සිද්ධාලේප සමූහයේ සභාපති අසෝක හෙට්ටිගොඩ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම රාජ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක්ද එක්වී සිටියහ.
Post Views: 10
Previous Post

හපුතලේ තොටලගල ලෝකයේ හොඳම ගවේෂණ ස්ථාන 50 අතරට

Next Post

උණ වැළදුණු දරුවන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved