• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැලණිය සරසවියේ මූල්‍ය අධ්‍යයනාංශයේ 15 වැනි සන්වත්සරයට කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ සීනු නාද කිරීමේ උත්සවයක්

23 June 2026
in දේශීය, පුවත්
කැලණිය සරසවියේ මූල්‍ය අධ්‍යයනාංශයේ 15 වැනි සන්වත්සරයට කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ සීනු නාද කිරීමේ උත්සවයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයට අනුබද්ධ මූල්‍ය අධ්‍යයනාංශය ස්ථාපිත කර වසර 15ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවක ආරම්භක අවස්ථාව හෙට, එනම් ජුනි 24 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා මෙම අධ්‍යයනාංශයෙන් ඉටු වූ සුවිශේෂී මෙහෙවර පිළිඹිබු කරමින් හෙට දිනයේ කොළඹ කොටස් හුවමාරුවේදී (CSE) සංකේතාත්මකව සීනු නාද කිරීමේ (Bell Ringing Ceremony) විශේෂ උත්සවයක් පැවැත්වීම මෙහි සුවිශේෂී අවස්ථාවක් වනවා.
මෙම සංවත්සර සැමරුම් කටයුතු ආශීර්වාද පිරිත් දේශනාවකින් සහ දානමය පින්කමකින් ආරම්භ වන අතර අධ්‍යයනාංශයේ ඓතිහාසික ගමන් මඟ, ආචාර්ය මණ්ඩලය සහ ආදි විද්‍යාර්ථීන්ගේ මතකයන් අනුස්මරණය කෙරෙන 15 වන සංවත්සර අනුස්මරණ ග්‍රන්ථය (15th Anniversary Commemorative Booklet) ද මෙහිදී එළිදැක්වීමට නියමිතයි. මීට අමතරව අධ්‍යයනාංශයේ ආරම්භක සාමාජිකයන්, විද්වතුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ “15 Years of Finance” විශේෂ වීඩියෝව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මුදාහැරීමටත්, දැනුම බෙදාහැරීමේ කාර්යය තවදුරටත් පුළුල් කරමින් අධ්‍යයනාංශයේ නිල යූ ටියුබ් (YouTube) නාළිකාව ජනගත කිරීමටත් සැලසුම් කර තිබේ.
අධ්‍යයනාංශයේ උන්නතිය වෙනුවෙන් කැපවූ සියලුම පාර්ශ්වකරුවන් ඇගයීමට ලක් කරමින් එළඹෙන ජුනි 30 වැනි දින ආදි විද්‍යාර්ථීන්ගේ සහ වෘත්තීය ක්ෂේත්‍රයේ හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් සුහද හමුවක් හා උපහාර රාත්‍රී භෝජන සංග්‍රහයක් ද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
Post Views: 0
Previous Post

ලංකාවේ වැඩිහිටි කාන්තාවන්ගෙන් 47% කටම අධි බර බෝ නොවන රෝග මර්දනයට සෞඛ්‍ය ඇමැතිගෙන් හදිසි බළකායක්

Next Post

මිලිනය 1,500ක දැවැන්ත ප්‍රතිපාදනයකින් කොළඹ මහල් නිවාස 27ක් නවීකරණය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
මිලිනය 1,500ක දැවැන්ත ප්‍රතිපාදනයකින් කොළඹ මහල් නිවාස 27ක් නවීකරණය කෙරේ

මිලිනය 1,500ක දැවැන්ත ප්‍රතිපාදනයකින් කොළඹ මහල් නිවාස 27ක් නවීකරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved