• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

AI තාක්ෂණයෙන් කරන සුපිරි ඔන්ලයින් වංචා නවත්වන්න ලංකාවත් චීනයේ මහා සාකච්ඡාවකට එකතු වෙයි

27 June 2026
in දේශීය, පුවත්
AI තාක්ෂණයෙන් කරන සුපිරි ඔන්ලයින් වංචා නවත්වන්න ලංකාවත් චීනයේ මහා සාකච්ඡාවකට එකතු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ ෂැන්හයි නුවර පැවැති “MWC Shanghai 2026” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව, ආසියා-ශාන්තිකර කලාපයේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම සහ දිනෙන් දින ඉහළ යන මූල්‍ය වංචා (Scams and Fraud) මැඩපැවැත්වීම පිළිබඳ විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්විණි. GSMA ආයතනය සංවිධානය කළ මෙම රහසිගත (Closed-door) සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහභාගී විය.
විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) සහ ස්වයංක්‍රීයකරණය (Automation) යොදා ගනිමින් ජාත්‍යන්තර මට්ටමින් සිදුවන නවීන මාර්ගගත වංචා හමුවේ, පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමට ශක්තිමත් ආරක්ෂණ පද්ධති සකස් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණි. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, තාක්ෂණික වංචා මැඩලීම සඳහා නව විසඳුම් සෙවීම, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම සහ රටවල් අතර පොදු එකඟතාවන් මත ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

විදුලි බිල අඩු කරන්න ලොකු ප්ලෑනක් ලංකාවේ ප්‍රදේශ 7කට අලුත්ම බැටරි පද්ධති 7ක් සවි කරයි

Next Post

වයස 25න් පහළ දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරාගන්න සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved