• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවර්ධන වැඩසටහන් සහ සයිබර් අපරාධ මැඩලීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අනාවරණයක්

15 May 2026
in දේශීය, පුවත්
සංචාරක ක්ෂේත්‍රයේ  නව ප්‍රවර්ධන වැඩසටහන් සහ  සයිබර් අපරාධ මැඩලීම පිළිබඳව  නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රවණතා, ඉදිරි ප්‍රවර්ධන සැලසුම් සහ සංචාරක වීසා මත පැමිණ සිදුකරන සයිබර් අපරාධ පිළිබඳව විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.
සංචාරක පැමිණීම අතින් 2025 වසර මෙන්ම 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස ද ඓතිහාසික වාර්තා තැබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල වීම සහ රක්ෂණ මිල ගණන් ඉහළ යාම මත මාර්තු සහ අප්‍රේල් මාසවල සංචාරක පැමිණීමේ 20%ක අඩුවක් දක්නට ලැබුණ ද, 2025 වසරට සාපේක්ෂව දැනට පවතින්නේ 2%ක පමණ සුළු අඩුවක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. වසර අවසානය වන විට සංචාරකයින් ලක්ෂ 30ක ඉලක්කය සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි.
කෙටි කාලීන පියවරක් ලෙස ඉන්දියාව, චීනය, එංගලන්තය, රුසියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් ඉලක්ක කර ගනිමින් රුපියල් බිලියනයක වියදමින් ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් සති තුනකින් ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව, රුපියල් බිලියන පහක වියදමින් වසර කිහිපයක් පුරා ක්‍රියාත්මක වන ජාතික සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද මේ වසර අවසානයේදී ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල ආයෝජන සිදු කරමින් පවතී.
සංචාරක වීසා මත මෙරටට පැමිණ විවිධ රටවල් ඉලක්ක කර ගනිමින් සයිබර් අපරාධවල නිරත වන විදේශිකයන් පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ලංකාවේ නීතියට අනුව පුරවැසියන් මෙන්ම විදේශිකයන් ද කටයුතු කළ යුතු බවත්, එවැනි වැරදිකරුවන් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
සිංහරාජ වැසි වනාන්තරයේ දකුණු මායිම කේන්ද්‍ර කර ගනිමින් ‘සදාහරිත මිහිඳුම් ත්‍රිකෝණය’ නමින් නව සංචාරක කලාපයක් ඊයේ (14) ආරම්භ කරන ලදී. ස්වභාවික සෞන්දර්යය අත්විඳීමට කැමති ඉහළ වියදමක් දරන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණයි. ලියාපදිංචි සංචාරක ආයතනවලින් අය කරන බදු මුදල් කිසිදු අවභාවිතයකින් තොරව යටිතල පහසුකම් දියුණු කිරීම සඳහාම යොදවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

රුසියාව සහ යුක්රේනය අතර සිරකරුවන් 410 දෙනෙකු හුවමාරු වෙයි

Next Post

ජනතාවට බරක් නොවන තිරසර බලශක්ති කළමනාකරණයකට අගමැතිගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
ජනතාවට බරක් නොවන  තිරසර බලශක්ති කළමනාකරණයකට  අගමැතිගෙන් උපදෙස්

ජනතාවට බරක් නොවන තිරසර බලශක්ති කළමනාකරණයකට අගමැතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
මහනුවර දුම්රිය මාර්ගය  මේ වසර අවසන් වන විට  යළි විවෘත කිරීමට සැලසුම්

මහනුවර දුම්රිය මාර්ගය මේ වසර අවසන් වන විට යළි විවෘත කිරීමට සැලසුම්

15 May 2026
තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින්  ලිබියාවම ගිනි ගනී

තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින් ලිබියාවම ගිනි ගනී

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved