• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවට බරක් නොවන තිරසර බලශක්ති කළමනාකරණයකට අගමැතිගෙන් උපදෙස්

15 May 2026
in දේශීය, පුවත්
ජනතාවට බරක් නොවන  තිරසර බලශක්ති කළමනාකරණයකට  අගමැතිගෙන් උපදෙස්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ජනතාවට බරක් නොවී වියදම රජය දරාගෙන තිරසර බලශක්ති කළමනාකරණ ක්‍රියාවලියක් අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ 6 වන රැස්වීම අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
වෙසක් සතිය වෙනුවෙන් අවශ්‍ය පරිදි විදුලිය ලබාදීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය. රාජ්‍ය ආයතන තුළ බලශක්තිය ඉතිරි කිරීමේ අරමුණින් සෑම ආයතනයකටම බලශක්ති කළමනාකරුවෙකු පත් කිරීමටත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වැඩි වශයෙන් යොමුවීමටත් මෙහිදී තීරණය විය. මීට අමතරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය ගොඩනැගිලි හරිත සංකල්පයට අනුව සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ද මෙහිදී වැදගත් කරුණු කිහිපයක් අනාවරණය විය. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ඉදිරියේදී ඉවත් කර, QR කේතය යටතේ ඉන්ධන ලබාදීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඇත. එලෙසම ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මේ වන විටත් ඉල්ලුම් කර ඇති බවත් නිලධාරීන් මෙහිදී තහවුරු කළහ
Post Views: 11
Previous Post

සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවර්ධන වැඩසටහන් සහ සයිබර් අපරාධ මැඩලීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අනාවරණයක්

Next Post

චීනය රඳවාගෙන සිටින දේවගැතිවරයා නිදහස් කිරීමට ඉඩ ඇති නමුත් ජිමී ලායි පිළිබඳ තත්ත්වය බැරෑරුම් බව ට්‍රම්ප් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved