27 April 2024
#දේශීය

සංවර්ධන නිලධාරීන් ස්ථිර කරන්නැයි ඉල්ලයි…

ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (08) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යාංශයේ ලේකම් හමුවී සාකච්ඡාවක් සිදුකර තම ප්‍රශ්නවල ට විසඳුම් ඉල්ලා තිබේ.

රජය විසින් 2018 වසරේ දී බඳවාගත් සංවර්ධන නිලධාරීන් ස්ථිර කරන ලෙස ඉල්ලා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යාංශයට ගාස් ඇති අතර, අමාත්‍යාංශ ලේකම් හා සාකච්ඡාවක් සිදුකරන ලද බවත් ඔවුන් සඳහන් කරයි. මෙම හමුවෙන් පසුව ජනාධිපති සම්බන්ධතා කාර්යාලය ට ද ගොස් ඔවුන් ට කරුණු ඉදිරිපත් කර ඇත.

තම සේවා පත්වීම් ස්ථිර කරගැනීම ට සැවොම එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කරන බවත් එහි ප්‍රකාශකයින් අප කළ විමසීමක දී පැවැසී ය. 

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *