ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙලක් වන 24 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී ආරම්භ වීමට නියමිතය.
2014 වසරෙන් පසු ස්කොට්ලන්තය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දරන දෙවන අවස්ථාව මෙය වන අතර, අද ආරම්භ වන මෙම ක්‍රීඩා උළෙල අගෝස්තු මස 02 වැනි දින දක්වා පැවැත්වේ.
Post Views: 4