• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
in දේශීය, පුවත්
ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් මේ වන විට රුපියල අවප්‍රමාණය වෙමින් පවතින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ආණ්ඩුව තමන්ගේම දර්ශනයක් අනුව නොව පිටින් ලැබුණු උපදෙස් මත ආනයන අපනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙයට ප්‍රධාන හේතුව බවයි.
වාහන ආනයනය කිරීමේදී ඩොලර් වැය වුවද රජය බදු ලබාගත්තේ රුපියල්වලින් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මේ හේතුවෙන් ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය. රුපියල මෙතරම් වේගයෙන් කඩාවැටීම හේතුවෙන් දැනටමත් කර්මාන්තශාලා ඇතුළු සමස්ත ආර්ථිකයම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු අවධාරණය කළේය.
වහාම පවතින තීන්දු තීරණ වෙනස් නොකළහොත් ආර්ථිකය සංකෝචනය වී ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් උදාවන බවත්, එය රටේ සිවිල් පද්ධතීන් බිඳවැටීමට මඟපාදනු ඇති බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
Post Views: 13
Previous Post

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

Next Post

විදෙස් මාධ්‍යවේදීන් පුහුණුව සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වීමට රජයේ අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
විදෙස් මාධ්‍යවේදීන්  පුහුණුව සඳහා  ශ්‍රී ලංකාවට ගෙන්වීමට  රජයේ අවධානය

විදෙස් මාධ්‍යවේදීන් පුහුණුව සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වීමට රජයේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved