මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්යය නිරාවරණය කිරීමේ පින්කමට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය සුපජි සුතුන් මහත්මියට සැලකූ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලා තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීම සඳහා මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තා කරයි.














