• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

මේ සියවසේ මැද වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 1.8කින් ඉහළ යාමේ අවදානමක්

21 October 2026
in කාලගුණ, පුවත්
මේ සියවසේ මැද වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 1.8කින් ඉහළ යාමේ අවදානමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව මේ සියවසේ මැද භාගය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.7ත් 1.8ත් අතර අගයකින් ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක දැක්වේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම සහ හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීම අත්‍යවශ්‍ය බව එම සංවිධානය අවධාරණය කරයි.
වාර්තාවට අනුව, ගෝලීය උණුසුම පාලනය කිරීමේ අරමුණින් 2030 වසර වන විට හරිතාගාර වායු විමෝචනය සියයට 18කින් ද, 2035 වසර වන විට සියයට 45කින් ද, 2040 වසර වන විට සියයට 69කින් ද අඩු කළ යුතුය.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය යටතේ 2100 වසර වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8කින් ඉහළ යා හැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි.
Post Views: 4
Previous Post

පොලිස්පති අභියෝගතා ටයිකොන්ඩෝ ශූරතාවයේ ආධුනික කිරුළ බස්නාහිර පළාතට

Next Post

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට සැලකූ ආකාරය ගැන දිලිත් පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට සැලකූ ආකාරය ගැන දිලිත් පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලයි

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට සැලකූ ආකාරය ගැන දිලිත් පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

22 October 2026
ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved