• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම විධායකයේ බලපෑමක් දිනන දකුණ සාමූහිකය පවසයි

14 August 2026
in දේශීය, පුවත්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම විධායකයේ බලපෑමක් දිනන දකුණ සාමූහිකය පවසයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම යථාර්ථයක් කිරීමක් බව ‘දිනන දකුණ සාමූහිකය’ පෙන්වා දෙයි. අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තබා එවැනි අවදානම් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුවම අනතුරේ හෙළීමක් බව ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. නඩු ප්‍රමාදය අඩු කිරීමේ මුවාවෙන් මෙම සංශෝධනය ගෙන ඒම තුළ කිසිදු තාර්කික සබඳතාවක් නොමැති බවත්, විනිසුරුවරුන්ගේ උසස්වීම් අත්තනෝමතික ලෙස ප්‍රමාද කිරීමට හෝ අත්හිටුවීමට ජනාධිපතිවරයා ක්‍රියා කරමින් සිටින බවටත් එම සංවිධානය දැඩි චෝදනා එල්ල කරයි.

Post Views: 7
Previous Post

ලක්ෂ 8ක් වටිනා පෙළපොත් තොගයක් අතුරුදන්

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරමින් ලක්ෂ 850කට අධික වත්කම් උපයාගත් තොටළඟ පොඩ්ඩි 17 දක්වා රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය ජාවාරමින් ලක්ෂ 850කට අධික වත්කම් උපයාගත් තොටළඟ පොඩ්ඩි 17 දක්වා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරමින් ලක්ෂ 850කට අධික වත්කම් උපයාගත් තොටළඟ පොඩ්ඩි 17 දක්වා රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved