• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙසක් සතිය වෙනුවෙන් රජය පැනවූ බලශක්ති සීමා ලිහිල් කරයි

21 May 2026
in දේශීය, පුවත්
වෙසක් සතිය වෙනුවෙන්  රජය පැනවූ බලශක්ති සීමා  ලිහිල් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බුද්ධ රශ්මි වෙසක් කලාපය සංවිධානය කිරීම සහ ඒ හා සම්බන්ධ බලශක්ති භාවිතය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී රජය විසින් ඉන්ධන හා විදුලිය භාවිතය සඳහා පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සව කාලසීමාව තුළ ලිහිල් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කෙරිණි. වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සම්බන්ධීකරණය කිරීම සඳහා පත් කළ කමිටුවල නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදු විය.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට තීරණය කර ඇති අතර, අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් යටතේ ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත් පහන් කරවන පරිදි වෙසක් අසිරිය ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත. කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
මෙම සාකච්ඡාව සඳහා ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බලශක්ති අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

වැඩිම ණය මුදලක් ගෙවූ වසර ලෙස 2025 වසර හඳුන්වා දිය හැකිය

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කෝටි ගණන් හම්බකළ බොරැල්ලේ අඹුසැමි යුවළක් රහස් පොලිස් දැලට ලක්ෂ 300ක මන්දිරය ඇතුළු දේපළ තහනම්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජපක්ෂ නිකායෙන්  මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු  අම්පිටියේ සුමනරතන හිමිගෙන්  ප්‍රකාශයක්

මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

පළාත් මට්ටමින්  දළ දේශීය නිෂ්පාදනයට  ඉහළ දායකත්වයක් ලබා දිය යුතුයි

සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ  79 හැවිරිදි මව් කෙනෙකුගේ  නිරුවත් මළසිරුරක් හමුවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජපක්ෂ නිකායෙන්  මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු  අම්පිටියේ සුමනරතන හිමිගෙන්  ප්‍රකාශයක්

රාජපක්ෂ නිකායෙන් මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු අම්පිටියේ සුමනරතන හිමිගෙන් ප්‍රකාශයක්

21 May 2026
මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

මූලාසනයට අකීකරු වූ මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved