• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කෝටි ගණන් හම්බකළ බොරැල්ලේ අඹුසැමි යුවළක් රහස් පොලිස් දැලට ලක්ෂ 300ක මන්දිරය ඇතුළු දේපළ තහනම්!

21 May 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරමෙන්  කෝටි ගණන් හම්බකළ  බොරැල්ලේ අඹුසැමි යුවළක්  රහස් පොලිස් දැලට ලක්ෂ 300ක මන්දිරය ඇතුළු දේපළ තහනම්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ක්ෂණික මුදල් හුවමාරු ක්‍රමවේද (Easy Cash/M Cash) ඔස්සේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් උපයාගත් කෝටි ගණනක නීති විරෝධී වත්කම් සහ දේපළ රැසක් තහනම් කිරීමට (ක්‍රියාවිරහිත කිරීමට) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, මෙම ජාවාරමට සෘජුවම සම්බන්ධ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් ද ඊයේ (20) අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල වශයෙන් නිවේදනය කළේය.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ බොරැල්ල, බේස්ලයින් මාවතේ, සිරිසර උයන නිවාස සංකීර්ණයේ පදිංචි 37 හැවිරිදි සැකකරු සහ ඔහුගේ 32 හැවිරිදි බිරිඳ විසින් 2017 වසරේ සිට අඛණ්ඩව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි. ඔවුන් ජාවාරමෙන් උපයන මුදල් සූක්ෂ්ම ලෙස සැකකාරියගේ මවගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති අතර, එම කළු සල්ලි යොදවා 2023 වසරේ දෙසැම්බර් මාසයේදී අතුරුගිරිය, කොරතොට ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 300 කට (කෝටි 3කට) ආසන්න මුදලකට පර්චස් 6ක සුඛෝපභෝගී නිවසක් සහ ඉඩමක් මිලදී ගෙන තිබේ.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අදාළ නිවස සහ ඉඩම ඊයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි දින 7ක කාලයක් සඳහා විකිණීම හෝ පැවරීම තහනම් කරමින් තාවකාලික වත්කම් තහනම් කිරීමේ නියෝගයක් (Freezing Order) නිකුත් කර ඇත. මීට අමතරව, මෙම යුවළ සහ සැකකාරියගේ මව නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 6ක් මෙන්ම සැකකරු සතු සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
Post Views: 0
Previous Post

වෙසක් සතිය වෙනුවෙන් රජය පැනවූ බලශක්ති සීමා ලිහිල් කරයි

Next Post

මලයාසියාවේ සිට පැමිණි සංචාරකයන් 2,384ක් රැගත් Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව හම්බන්තොටට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජපක්ෂ නිකායෙන්  මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු  අම්පිටියේ සුමනරතන හිමිගෙන්  ප්‍රකාශයක්

මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

පළාත් මට්ටමින්  දළ දේශීය නිෂ්පාදනයට  ඉහළ දායකත්වයක් ලබා දිය යුතුයි

සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ  79 හැවිරිදි මව් කෙනෙකුගේ  නිරුවත් මළසිරුරක් හමුවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජපක්ෂ නිකායෙන්  මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු  අම්පිටියේ සුමනරතන හිමිගෙන්  ප්‍රකාශයක්

රාජපක්ෂ නිකායෙන් මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු අම්පිටියේ සුමනරතන හිමිගෙන් ප්‍රකාශයක්

21 May 2026
මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

මූලාසනයට අකීකරු වූ මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved