• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කලින් අය කරපු වැරදි කරන්න එපා

30 June 2018
in ක්‍රීඩා

ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණ්ඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වයංරුකියා ලාභීන් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාස 18 ක කාලය තුළ ආණ්ඩුව විසින් කල යුතු දේ ජනතාව වෙනුවෙන් කිරීමට කාලය එළැඹ ඇති බවයි. එසේ නොවුවහොත් ජනතාව ලබා දුන් වරම ඉටු නොකලහොත් මේ ජනතාවම ආණ්ඩුවට පාඩමක් උගන්වනු ඇති බව හෙතෙම කියා සිටියේය.

Post Views: 7
Previous Post

පාතාලය මර්ධනය කරනවා

Next Post

ලංකාවට බැරි වුණ දේ ඇමෙරිකාව කරලා

editor

editor

Next Post

ලංකාවට බැරි වුණ දේ ඇමෙරිකාව කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved